මැද මාවතේ යන පොහොට්ටුව!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 19, කොළඹ (LNW):අද (19) නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම්, චන්ද්‍රසේන මහතා පවසා සිටියේ, මැද පිළිවෙත අනුගමනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියටම යන පක්ෂයක් බවත්, ගොවි ජනතාවට, කම්කරු ජනතාවට ප්‍රමුඛතාවය ලබා දෙමින් මැයි දිනය පවත්වන බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ , මැයි දින රැළිය කැම්බල් පිටියේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...