විමල් – මෛත්‍රී සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම විපක්ෂයේ අසුන් ගනී

Date:

ආණ්ඩුවේ ක්‍රියාදාමයට විරෝධය පළකරමින් ආණ්ඩු පක්ෂය තුළින්ම ස්වාධීන මන්ත්‍රීවරු 40 දෙනා අද (19) පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගනු ලැබීය.

එහෙත් එය විපක්ෂ නායකයාට සහය දැක්වීමක් නොව විපක්ෂය තුළද ඔවුන් ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන බවයි එම මන්ත්‍රීවරු නියෝජනය කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම නිමල් ලන්සා මහතාද ප්‍රකාශ කළේය.

එමෙන්ම ආණ්ඩුව ලෙස පසුගිය කාලය තුළ ගනු ලැබූ තීන්දු තීරණද වැරදි බවත් ඒවායේ විපාක දැන් විදින්නට සිදුව ඇති බවත් නිමල් ලන්සා මන්ත්‍රීවරයා පැවසුවේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/b3ST-gfkWeM සටහන – පුලී පෙබරවාරි...

ට්‍රම්ප්ගෙන් බිඳී, එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලය කැනඩාවේ තීරුබදු අවසන් කරන පනතක් සම්මත කිරීමට ඡන්දය දෙයි…

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාව මත පනවා...

ජනනි රනින්,බුද්ධික රිදියෙන් ලක්මව සරසයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...