බංකොලොත් රටක ජීවිතය : තිරිඟු පිටි මිල යළිත් වැඩිකරයි !!

0
435

තිරිඟු පිටි මිල යළිත් ඉහළ නැංවූ බව ප්‍රීමා සමාගම විසින් සිය වෙළඳ නියෝජිතයින්ට දැනුම් දී තිබේ.

ඒ අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 40කින් ඉහළ නංවා ඇති බවයි එම සමාගම ප්‍රකාශ කර ඇත්තේ.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here