මාධ්‍ය වලටත් ඇතුල්වීම අවහිර කර කෑගල්ල පොලීසිය ජනතාවට පහර දීලා!

රඹුක්කන විරෝධතාව විසුරුවා හැරීමට යැයි පවසමින් පොලීසිය කළ වෙඩි තැබීමෙන් ප්‍රදේශය තුළ ඉතා කලබලකාරී තත්ත්වයක් මතුව තිබෙන අතර එම ස්ථානයට මාධ්‍යයට හෝ ඇතුල්වීමට අවසර නොදී පොලිසිය විසින් ප්‍රදේශවාසීන්ට පහර දී තිබෙන බව දැක්වෙයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සිය ෆේස් බුක් ගිණුමේ ද ඒ බව සටහන් කර තිබුණි.

ඒ අනුව පැයක පමණ කාලයක් එම ප්‍රදේශයේ වෙඩි තැබීම් සහ පහර දීම් සිදුව ඇති බව සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක ජගත්ට එරෙහිව භාරදීමට නියමිත සංශෝධිත විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට දින නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය...

බ්‍රිතාන්‍ය පොලීසියේ ක්‍රියාකලාපය ගැන චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:බ්‍රිතාන්‍යයේ දේශසීමා බලාත්මක කිරීමේ නිලධාරීන් චීන පුරවැසියන් දිගු...

නාමල්ට එරෙහි නඩුව ඇරඹේ.හෙට ස්ථිර මහාධිකරණය හමුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින...