රඹුක්කන යළිත් වෙඩිතැබීම් ? තුවාලකරුවන් සංඛ්‍යාවත් ඉහළට

රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාවක් විසුරුවා හැරීමට යාමේදී ඇතිවූ උණුසුම් තත්වයන් පොලිස් නිලධාරීන් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

එමෙන්ම සිද්ධියෙන් තුවාල ලැබූ මුළු සංඛ්‍යාව 24 දෙනෙකු බවයි පොලිසිය නිවේදනය කරන්නේ.

කෙසේවෙතත් ප්‍රදේශවාසීන් පවසන්නේ රාත්‍රී 07.00 පසුවන විටත් තැනින් තැන වෙඩි හඬවල් තමන්ට ඇසුණු බවයි. රඹුක්කනදී පොලිසිය නැවත වතාවක් වෙඩි තැබීමක් සිදුකර ඇති බවට තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ද පොලිස්පතිවරයාට, පොලිසිය භාර අමාත්‍යාංශ ලේකම්වරයාට සහ දේශපාලන පක්ෂ වෙත දැනුම් දී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

EXCLUSIVE: ගුවන්තොටුපළ ටෙන්ඩරයේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක්! අමාත්‍යාංශ ලේකම්වරයකු නිසා ඩොලර් මිලියන 190 ක පාඩුවක්?

EXCLUSIVE: ගුවන්තොටුපළ ටෙන්ඩරයේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක්! අමාත්‍යාංශ ලේකම්වරයකු නිසා ඩොලර් මිලියන 190 ක පාඩුවක්?

EXCLUSIVE: සිනොපෙක් තෙල් පිරිපහදු ගිවිසුම ස්ථිරවම අහෝසි කිරීමට නිර්දේශ!

EXCLUSIVE: සිනොපෙක් තෙල් පිරිපහදු ගිවිසුම ස්ථිරවම අහෝසි කිරීමට නිර්දේශ!

ජී.කේ. සුමිත් නන්දගේ ”අන්දරේගේ න්‍යාය” නවකතාව දොරට වඩී! (PHOTOS)

කොළඹ LNW:ජී.කේ. සුමිත් නන්ද විසින් රචිත ''අන්දරේගේ න්‍යාය'' නවකතාව...

මහ බැංකු අධිපතිගෙන් උපදෙසක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: "ශ්‍රී ලංකාවේ මූල්‍ය අනාගතය...