රඹුක්කන පොලිස් වෙඩි තැබීමට එරෙහිව ගෝල්ෆේස් හි නිහඬ විරෝධය! (VIDEO)

Date:

රඹුක්කන පැවති මහජන විරෝධයට පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමට හා පහර දීමට විරෝධය පළකරමින් ගෝල්ෆේස් විරෝධතා භූමියේදී නිහඬ විරෝධයක නිරත විය.

ජංගම දුරකථන වල ආලෝකය දල්වමින් එම විරෝධය පළකර අතර එම ස්ථානයේ අද 11 වැනි දිනටත් අඛණ්ඩව මහජන උද්ඝෝෂණ ක්‍රියාත්මක වෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 14 ක සිර දඬුවමක් නියම වූ පාකිස්තානයේ හිටපු ඔත්තු සේවා ප්‍රධානී ෆයිස් හමීඩ්..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තානයේ හිටපු ඔත්තු...

Brown University අසල වෙඩි තැබීමක් : දෙදෙනකු මිය යයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ රෝඩ්...

Messi ගේ ඉන්දීය සංචාරය මෙසී වෙයි!

සටහන – පුලී දෙසැම්බර් 14, කොළඹ (LNW): කොල්කටාවේ සෝල්ට් ලේක්...