”හෙටත් ඉතින් මමම තමයි පිට උඩ නැග යා යුත්තේ.එහෙම තමයි මේ සෙල්ලම හැමදාමත් වී ඇත්තේ” (VIDEO)

ජාතික ජන බලවේගය විසින් බේරුවල සිට ලිප්ටන් වටරවුම දක්වා පැමිණි විරෝධතා පා ගමනේ රැළිය ඊයේ පස්වරුවේ විශාල ජන සහභාගීත්වයකින් ලිප්ටන් වටරවුමේදී පැවති එහිදී සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ද එම රැළිය අමතන ලදී.

සාහිත්‍යවේදීයෙක් ලෙස ඔහු ජන පීඩක ආණ්ඩුවට එරෙහිව මේ වන විට ජනතාව විසින් ගෙන යන අරගලයට ජවය සැපයූවේ මෙපරිද්දෙනි.

ASK