රන්ජන්ගේ අලුත් වැඩේ මෙන්න!(VIDEO)

Date:

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් පාසල් සහ දරුවන් උදෙසා ලැප්ටොප් පරිගණක ලබා දීමේ වැඩසටහාක් ආරම්භ කර තිබේ.

ඒ අනුව අද (20) පාසල් 11කට එම පරිගණක 23ක් ඇතුළුව ලැප්ටොප් පරිගණක 116ක් බෙදා දී ඇත.

ඇමරිකාවේ වෙසෙන පරිත්‍යාගශීලින්ගෙන් එම පරිගණක තමන් වෙත ලැබෙන අතර ඉදිරියටත් මෙම සමාජ සත්කාරය සිදුකරන බවයි රාමනායක මහතා සඳහන් කරන්නේ.

අඩු ආදායම්ලාභී දරුවන් සඳහා මෙම පරිගණක බෙදාදීම සිදුකරන අතර 077 36 24 927 යන දුරකථන අංකයට අයදුම් කළ හැකි බවත් අනතුරුව සුදුසුකම් සපුරන දරුවන් සියලු දෙනාට එම ලැප්ටොප් පරිගණක ලබාදෙන බවත් රාමනායක මහතා ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...