පාස්කු ප්‍රහාරයේ වසර 05 පිරෙන දා විපක්ෂ නායක සජිත්ගෙන් යුක්තියේ ප්‍රතිඥාවක්!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 21, කොළඹ (LNW):නිවැරදි යාන්ත්‍රණයක් හරහා පාස්කු ඉරුදින එල්ල වූ මිලේච්ඡ ප්‍රහාරයෙන් අගතියට පත් සියලු පාර්ශ්වයන්ට සාධාරණ යුක්තිය ඉටු කිරීමට තමා ප්‍රතිඥා ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටී.

විපක්ෂ නායකවරයා පවසන්නේ, මීට 5 වසරකට පෙර එල්ල කළ මිලේච්ඡ පාස්කු ප්‍රහාරයෙන් දිවි අහිමි වූ අපේම රටේ ජනතාව මෙන්ම විදේශිකයන් කිසිදා අමතක නොකරන අතර ඔවුන්ට දෙවියන් වහන්සේ අභිමුඛ මොක් සුව ප්‍රාර්ථනා කරන බවයි,

අද (21) දිනට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී වසර 5ක් සපිරීම නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...