දේශපාලන පුවත් රොෂාන් රණසිංහ 13ක් සමග අද පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට සූදානමින් April 21, 2022 2886 ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී රොෂාන් රණසිංග මහතා අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් සිදු කර තවත් මන්ත්රීවරුන් 13 දෙනෙකු සමඟ ආණඩුවෙන් ඉවත්ව ස්වාධීන වීමට සූදානමින් සිටින බව වාර්තා වේ. TagsLanka News WebSLPPSri Lanka Previous articleශ්රී ලංකා සත්සාමාජික රග්බි සංචිත නම් කෙරේNext articleවිධායකය අහෝසි කරන SJB යෝජනාව කථානායකට! Share post: FacebookXPinterestWhatsApp Popular 2027 සිට ඊශ්රායල රැකියා සඳහා බඳවා ගැනීම් රජය හරහා පමණයි : SLBFE PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ අද (30) දවසේ වැසි තත්වය හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්රසන්න කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට More like thisRelated 2027 සිට ඊශ්රායල රැකියා සඳහා බඳවා ගැනීම් රජය හරහා පමණයි : SLBFE Rashika Sandamali - October 30, 2026 රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW : 2027 ජනවාරි 1... PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ RN - October 30, 2026 ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ... අද (30) දවසේ වැසි තත්වය RN - October 30, 2026 සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ... හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්රසන්න RN - October 30, 2026 හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...