තවුහිද් ජමාත් ගෝඨාභයට ජන්දේ දෙන්න කිව්වේ ඇයි? (VIDEO)

කොළඹ LNW:පාස්කු ප්‍රහාරය යනු කූට නාටකයක් වන අතර මේ රට තුළ ඊට යුක්තිය ඉටු නොවන බවත් අනාගතයේ හෝ යුක්තිය ඉටු විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

ඒ, අද (21) 43 සේනාංකය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

අර්බුදයක් සාදමින් එයින් ගැලව ගැනීමේ නායකයා මමය යන්න පාස්කු ප්‍රහාරයෙන් ගොඩනගන ලද බවත් එහිදී සිංහල බෞද්ධයන්, කතෝලිකයන් මෙන්ම මුස්ලිම් ප්‍රජාවද රැවටීමට ලක් වූ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බද්දේගම හල්පතොට වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...

මෙගාවොට් 1,513ක සූර්ය බලශක්ති ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : පසුගිය වසරේ සිට...

නල්ලූර් හි තිලීපන් ප්‍රතිමාව පොලීසිය ගලවාගෙන යයි

යාපනය, නල්ලූර් හි පිහිටි තිලීපන් ප්‍රතිමාව අද (27) අලුයම...

BREAKING:නාවික හමුදාව උතුරු වෙරලේ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...