ගාලූමුවදොර උපවාසයේ සිටි තෙරිපැහැ සිරිධම්ම හිමි ජාතික රෝහලට!

0
594

ගාලූමුවදොර අරගල භූමියේ උපවාසයක නිරතව සිටි පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් රෝගාතුරු වීම නිසා අද (22)පෙරවරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

උන්වහන්සේ ගිලන් රථයකින් රෝහල කරා රැගෙනගිය අතර පසුව මාතර විමලදේව හිමියන් සහ මාලඹේ සීලරතන හිමියන් අරගල භූමියට වැඩම කර,යළි උපවාසය ආරම්භ කර ඇත.

මෙම උපවාස ක්‍රියාවලියට දැනට දින 03ක් ගතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here