*
Friday, April 26, 2024
spot_img

Latest Posts

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හානිය වෙනුවෙන් විදේශීය රටකදී නඩු

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2021 මැයි මස 19 වැනිදා කොළඹ වරායට ඇතුළුවීමේ අපේක්ෂාවෙන් පැමිණි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබියදී මැයි 20 වැනිදා ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මගින් සිදු වූ හානියට එරෙහිව විදේශීය රටකදී නඩු පවරන බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

විදේශීය නීතිඥ ආයතන 2ක් ඒ සඳහා සම්බන්ධ කරගන්නා බවත් අමාත්‍යවරයා පවසයි .

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan