ශ්‍රී ලංකා කණිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඩුබායි හී දී පුහුණුවීම් අරඹති

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 23, කොළඹ (LNW):හෙට (අප්‍රේල් 24) ඇරඹෙන 21 වන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගිවීමට ඩුබායි බලා ගොස් සිටින ශ්‍රී ලංකා කණිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම එහිදී ඊයේ දවසේ ද සිය පුහුණුවීම් කටයුතුවල නියැලි අතර අද දිනයේ ද පුහුණුවීම්වලට සහභාගි වීමට නියමිත බව දැන ගන්නට ලැබෙනවා.


ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන ජනමාධ්‍ය වෙත නිකුත් කරන ලද එම පුහුණු සැසි ආශ්‍රිත ඡායාරූප කිහිපයක් මේ සමඟ පළවෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...

“ග්‍රේටා තුන්බර්ග්” සහ ඇගේ සෙසු ක්‍රියාකාරීන් ජාත්‍යන්තර මුහුදේදී ඊශ්‍රායල බලධාරීන්ගේ පැහැරගැනීමකට නතු වූ බවට චෝදනා!

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයෙන් පිටුවහල් කිරීමෙන්...