Tuesday, December 12, 2023
spot_img

Latest Posts

ආණ්ඩුව පැත්තෙන් දැන් කුට්ටම ඇනුවට වැඩක් නැහැ. ලෝකේ ඉස්සරහ පච වෙලා ඉවරයි (VIDEO)

මේ වන විට රටේ ආණ්ඩුවක් නැති තත්ත්වයට පත්ව තිබෙන අතර ආණ්ඩුව තුළම කොටසක් ජනධිපති සිටිය යුතු බවත් තවත් කොටසක් අගමැති සිටිය යුතු බවටත් බෙදීමකට ලක්ව තිබෙන අතර කොතෙක් දුරට ආණ්ඩුව තුළම කුට්ටම ඇනුවාට ලෝකය ඉදිරියේ ඔවුන් පච වී හමාර බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය.

ඒ, අද (23) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

මෙලෙස දේශපාලන ස්ථාවරත්වයක් නොමැති ආණ්ඩුවකට කුමන ජාත්‍යන්තර සංවිධානයක් උදව් කරාවිද යන ප්‍රශ්නය මෙහිදී මන්ත්‍රීවරයා නගන ලදී.

මේ වන විට පාර්ලිමේන්තුවට කිසිම මූල්‍ය බලයක්ද නොමැති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.