ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට !

සටහන – රුවන් නෙළුගොල්ල

වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් නමැත්තා අද (අප්‍රේල් 23) අළුයම ජීවිතක්ෂයට පත්ව තිබේ.

වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ උඩුමහලකදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණු අතර එහිදී ඩෑන් ප්‍රියසාද් මියගිය බව ඊයේ රාත්‍රී 10.30 ට පමණ පොලීසිය ප්‍රකාශ කර තිබුණු අතර පසුව රාත්‍රී 11.00 ට පමණ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබුණේ ඔහු මියගොස් නොමැති බවත් බරපතළ තත්වයෙන් ප්‍රතිකාර ලබන බවත් ය.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ කොටුව...

ඥානසාර හිමි අධිකරණයට: නඩුව ලබන 30 වනදා දක්වා කල් තැබේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ඉස්ලාම් දහමට නිග්‍රහ...

ශ්‍රී ලංකා – තායිලන්ත සබඳතා දැඩි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : විදේශ කටයුතු, විදේශ...