*
Monday, May 6, 2024
spot_img

Latest Posts

චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් සහ නාමල් අතර හමුවක්!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 24, කොළඹ (LNW): ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් චීන කොමියුනිස්ට් පක්ෂයත් අතර දීර්ඝ කාලයක් පැවැති සබඳතාව ශක්තිමත් කරගනිමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යමකාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මුණ ගැසී අති බව පැවසේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනාගත සැලසුම් මඟින් දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම මඟින් ද ප්‍රායෝගික දේශපාලන ගමන් මගක් නිර්මාණය කර ගැනීම පිලිබදව මෙහිදී සාකච්ඡා සිදු කල බව නාමල් රාජපක්ෂ පවසයි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්ද සහභාගී වූ බව වාර්තා වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan