*
Monday, May 6, 2024
spot_img

Latest Posts

සහරාවේ දුවිලි කුණාටුවෙන් ඇතන්ස් තැඹිලි පැහැයට හැරේ

සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 24,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සහරාවේ සිට හමා ආ දුහුවිලි කුණාටුවක් හේතුවේ ඇතන්ස් සහ අනෙකුත් ග්‍රීක නගර තැඹිලි පැහැයට හරි ඇති බව වාර්තා වේ.

උතුරු අප්‍රිකාවේ සිට ග්‍රීසිය සහ අනෙකුත් ප්‍රදේශවලට දූවිලි වලාකුළු ගමන් කිරීම, ඉඳහිට සිදුවන සංසිද්ධියක් වන අතර මේ හේතුවෙන් හුස්ම ගැනීමේ අවදානම් පිළිබඳ මෙන්ම දෘශ්‍යතාව සීමා කිරීම් පිළිබඳව සෞඛ්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර දූවිලි ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

බොහෝ දෙනා මෙම කාලගුණික තත්වය රස විඳිමින් සිටින අතර සමහරු නගරයේ සවස ඇවිදිමින් දීප්තිමත් තැඹිලි පැහැති දර්ශන සමාජ මාධ්‍යවල බෙදා ගනියි. ග්‍රීක කාලගුණ විද්‍යාඥ Kostas Lagouvardos ෆේස්බුක් හි පළ කර තිබුණේ ඇතන්ස් නගරය “අඟහරුගේ ජනපදයක්” ලෙස පෙනෙන බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan