චීනයෙන් වාර්තාවක් -නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව මිලියන 05 ඉක්මවයි!

LNW කොළඹ: 2025 වසරේදී චීනය තුළ අනුමැතිය හිමි වූ නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව නවලක්ෂ හැත්දෑදෙදහසක් දක්වා ඉහළ ගොස් ඇති බව ඊයේ (23) චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී චීන ජාතික බුද්ධිමය දේපළ පරිපාලනය පැවසුවා.

ඒ සමගම, ලොව නව නිපැයුම්වලට අදාළ නිල පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව මිලියන 05 ඉක්මවූ මුල්ම රට බවට චීනය පත්ව තිබෙනවා.

ඒ අතරින්, ක්වොන්ටම් තාක්ෂණය, ජෛව නිෂ්පාදනය, මිනිස් මොළය හා සම්බන්ධ පරිගණක අතුරුමුහුණත(BCI), 6G සන්නිවේදන තාක්ෂණය යනාදියෙන් යුත් අනාගත කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා වන ප්‍රධාන තාක්ෂණ පේටන්ට් බලපත්‍ර කැපී පෙනෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...