*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

අපේ ආණ්ඩුව යටතේ උමා ඔය ගැන සම්පූර්ණ විමර්ශනයක් කරනවා. විපත වළක්වන්න බැරිවුණු එක ගැන කණගාටුයි – සමන්ත

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ සම්පූර්ණ විමර්ශනයක් සිදුකර එහි සියලු හොරකම්, වංචා හෙළිකරන බව එම පක්ෂයේ විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

“ජාතික ජන බලවේගය හැටියට අපේ බලයක් යටතේ අනාගතයේ මේ ව්‍යාපෘතිය ගැන සම්පූර්ණ විමර්ශනයකට අපි යනවා. කරපු හොරකම්, වංචා හොයනවා. මිනිස්සුන්ට වෙච්චි හානි හොයනවා. ඉතින් මේ පොඩි කාලයක් කට්ටිය මේ පොඩි ලෝකයක් පෙන්න පෙන්න ඉන්නෙ, ඒ හින්දා දැන්ම සහතික ලියන්න එපා. තව ඒක අනාගතයට දෙන්න. ඒ හින්දා අපි බොහෝ විපතක් වැළැක්වුවත් ඒක සම්බන්ධයෙන් මහා සතුටක් කෙසේවෙතත් සම්පූර්ණ විපත වළක්වා ගන්න බැරිවෙච්චි එකේ අමාරුවක් තියෙනවා”

සමන්ත විද්‍යාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan