හමුදා සැරයන්වරයෙක් මරුට. සෙබළුන් 9කට තුවාල

Date:

මාන්කුලම්, වසන්තනගර් හන්දියේදී සිදුවූ රිය අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්ව තවත් හමුදා සෙබළුන් 9 දෙනෙකු තුවාල ලබා කිලිනොච්චි රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

හමුදා ට්‍රක් රථයක් ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුරින් මියගොස් ඇත්තේ 39 හැවිරිදි යුද හමුදා සැරයන්වරයෙකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...

වසරේ සුපර් මූන් අද රාත්‍රියේ!

කොළඹ LNW:මේ වසරේ චන්ද්‍රයාගේ විශාලතම පෙනුම අද (05) දිනයේදී...

භුපින්දර් හැදුව පිත්ත ලෝකයක් දිනන්නට තරම් ශක්තිමත් විය

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: වඩු කාර්මිකයෙකු වන මොහාලි හී...