ඉන්දීය බුද්ධි අංශ කියපු දේ ඇහුවනම් අද ජීවිත කීයක් රැකෙනවද ? – ජි.එල්. පිරිස් (VIDEO)

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 26, කොළඹ (LNW):

ජි.එල්. පිරිස් මහතා අද(26) දින පාස්කු ප්‍රහාරය පිළිබඳ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, “පාස්කු ප්‍රහාර සිද්ධියට සම්බන්ධ විමර්ශනය කිරීමේදී ජාත්‍යන්තර සහාය ලබා ගෙන පුළුල් යාන්ත්‍රණයක් මේ සඳහා නිර්මාණය කර මහජනතාව තුළ පවතින සැක සංකා දුරු කළ යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

A/L උපකාරක පංති ගැන දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : උසස්පෙළ විභාගය...

සුඩානයේ සිට ශ්‍රී ලංකාවට: පවුලක නව ආරම්භයක් සඳහා වූ ගමනක්

සුඩානයේ සිට ශ්‍රී ලංකාවට: පවුලක නව ආරම්භයක් සඳහා වූ ගමනක්