ජනපතිගේ තටු කපන්න අගමැති මහින්ද ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය …

Date:

විධායක ජනාධිපති ධුරයෙහි බලතල කප්පාදු කරමින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අත්‍යාවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව යළි බලාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම ඊයේ (25) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණු අතර එහිදී අග්‍රාමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර සම්මත කරගෙන ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනතුරු ඇඟවීම් යතාර්ථයක් බවට පත්වූ වගයි: කෘතිම බුද්ධිය බිල්බෝර්ඩ් සංගීත දර්ශකය ද ආක්‍රමණය කරයි!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 18, ලෝකය (LNW): මෙම සතියේ සංගීත ලෝකයේ...

තංගල්ලේ වෙඩි තැබීමක්: අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : අද (18)...

මහින්දට 80 යි : මහින්ද ඉගෙනගත යුතු පාඩම සහ මහින්දගෙන් ඉගෙනගත යුතු පාඩම ….

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

අනාගතයේදී වෛද්‍ය කාර්ය මණ්ඩලයට සිදුවන දේ ගැන නාමල් අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : 2026 අයවැය සැලසුම්...