මහින්දගෝගම විරෝධයට නීතිඥ සහය

අරලියගහ මන්දිරය ඉදිරිපිට මහින්දාගෝගම⁣ ලෙස නම් කර ක්‍රියාත්මක කරන ජන අරගලයට, අධිකරණ තීන්දුවට පිටින් යමින් පොලීසිය කරන බලපෑම් සැළකිල්ලට ගෙන අද දිනයේ එම විරෝධයට නීතිඥවරුද එක්වෙනු ඇත.

ඒ සම්බන්ධයෙන් LNW වෙත අදහස් දැක් වූ නීතිඥ සේනක පෙරේරා පැවසුවේ අධිකරණය විරෝධතාකරුවන්ට එරෙහිව තීන්දුවක් නොඳුන් පසු,පොලීසිය වෙනත් මාර්ගවලින් එයට බලපෑම් කිරීමට යාම අධිකරණය නොතකා හැරීමක් බවය.මේ් මොහොතේ නීතිඥවරු වශයෙන් එම අරගලයට ශක්තිය දීම පිණිස අද දින නීතිඥවරු සිය වෘත්තිය ඇඳුමෙන්ම එම විරෝධතාවයට සහභාගිවන බවද නීතිඥ සේනන පෙරේරා පෙන්වා දුන්නේය.

RM

නීතිඥ සේනක පෙරේරා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : මේ වනවිට...

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...