*
Thursday, January 23, 2025
spot_img

Latest Posts

මම අයින් වෙන්නෑ, බය වෙන්න එපා – අගමැති මහින්දගෙන් නිවේදනයක් !

තමන් කිසිසේත්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් නොවන බව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ අද (26) අරලියගහ මන්දිරයේදී පැවති ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ගේ සහ පළාත් සභා මන්ත්‍රී සංසදයේ හමුවක් අමතමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළ බවයි.

මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය යුතු නැති බවට යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය අද ඒකමතිකව සම්මත කර ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ “නැහැ, මම අස්වෙන්නේ නැහැ. බය වෙන්න එපා” යනුවෙනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan