නවසීලන්ත ඒ සංචාරයේ තරග දින තීරණය වෙයි

එළැඹෙන ජූනි මස ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නට නියමිත දකුණු අප්‍රිකානු ඒ කණ්ඩායම මෙරටදී එක්දින තරග තුනකට සහ දින හතරේ තරග දෙකකට මුහුණ දීමට නියමිතය.එකදින තරගාවලියෙන් ඇරඹෙන මෙම තරගාවලියේ එක්දින තරග තුනම පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවත්වීමට කටයුතු යොදා ඇත.එම තරග තුන ජූනි මස 4,6 සහ 8 යන දිනවලදී පැවත්වේ.

එසේම සිව්දින තරග දෙකම පැවත්වෙන්නේ රන්ගිරි දඹුලු ක්‍රිඩාංගණයේ දී ය.එහි පළමු තරගය ජූනි 12 සිට 15 වන දා දක්වාත් දෙවන තරගය ජූනි මස 19 සිට 22 වන දා දක්වාත් පැවත්වීමට නියමිතය.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...