විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 27, කොළඹ (LNW):මැයි මස දෙවැනිදා දහවල් 12 සිට, සියලුම විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය අඛණ්ඩව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණවීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා පැවසුවේය.

2016 වසරේදි අනධ්‍යයන සේවකයින්ගේ වැටුප 15% කින් කප්පාදු කිරීම හේතුවෙන්, මෙම ගැටලුව මතුව තිබෙන අතර, පසුගිය කාල තුළ විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වූයේ, එම වැටුප් ගැටලුව  නිවැරදි කරන්නැයි ඉල්ලමින් බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...