දේශබන්දු ගැන විමර්ශන කමිටුවේ සහායට පොලීසියේ සිව් දෙනෙක්!

රෂිකා හෙන්නායක

මේ වනවිට වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් ඉවත් කිරීමට අදාළ කරුණු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තුව මඟින් පත්කළ ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවේ සහාය සඳහා පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු අනුයුක්ත කර ඇති බව වාර්තා වේ.

මෙලෙස එම කමිටුවේ සහාය සඳහා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු නිලධාරීන් සිව්දෙනෙකු වැඩබලන පොලිස්පතිවරයා විසින් අනුයුක්ත කර ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිමෙන්ති මිල වැඩි කරයි

සටහන - රුවන් නෙළුගොල්ල සිමෙන්ති කිලෝග්‍රෑම් 50 කොට්ටයක මිල රුපියල්...

නලීන් බණ්ඩාරගේ නීතිවිරෝධී ඩ්‍රෝන යානා රේගු භාරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු...

ටාවි සමරවීර ඉතිහාසය රනින් ලියයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ නැගී එන...

UFC ප්‍රධානී Dana White ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...