සිමෙන්ති මිල වැඩි කරයි

සටහන – රුවන් නෙළුගොල්ල

සිමෙන්ති කිලෝග්‍රෑම් 50 කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළ දැමීමට සිමෙන්ති නිෂ්පාදන සමාගම් තීරණය කර තිබේ.

ඒ අනුව, රුපියල් 2,100ත් 2,250ත් අතර මිල ගණන් යටතේ පැවති කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,200ත් 2,350ත් අතර මිල දක්වා ඉහළ ගොස් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නලීන් බණ්ඩාරගේ නීතිවිරෝධී ඩ්‍රෝන යානා රේගු භාරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු...

ටාවි සමරවීර ඉතිහාසය රනින් ලියයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ නැගී එන...

UFC ප්‍රධානී Dana White ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...