බොහෝ ප්‍රදේශවලට සවසට තද වැසි – අද කාලගුණ නිවේදනය

Date:

අද (27) දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

නැගෙනහිර පළාතේත් දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක තරුණ බෞද්ධ සංඝ සම්මේලනය ජපානයේදී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ලෝක තරුණ බෞද්ධ...

පාරෙන් ඉවත්වෙන්න ….

මට ඇහුන විදිය හරිනම් අර ළූණු ගොවියෝ මෙහෙම එකක්...

ඇමති මහින්ද ජයසිංහලාගේ ගුරු සංගමයත් අගමැති හරිනිගේ පාසල් වේලාව දීර්ඝ කිරීමේ තීරණයට විරුද්ධ වෙයි

අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ඉදිරිපත්...

වැසි තත්වයේ යළිත් වෙනසක් – අද (13) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල...