වසන්ත කරන්නාගොඩට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කෙරේ !

වයඹ පළාත් ආණ්ඩුකාර, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කිරීමට එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

පසුගිය යුද ගැටුම් පැවති සමයේ නාවික හමුදාපතිවරයාව කටයුතු කරමින් සිටියදී මානව හිමිකම් කඩකිරීම පිළිබඳ එල්ල වී ඇති චෝදනාවක් හේතුවෙන් මෙසේ ඒ මහතාට මෙම තහනම පනවා ඇති බවයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ.

වසන්ත කරන්නාගොඩ මහතාට මෙන්ම ඒ මහතාගේ බිරිඳ වන ශ්‍රීමතී අශෝකා කරන්නාගොඩ මහත්මියට ද ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීම මෙසේ තහනම් කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...