හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):හූති කැරළිකරුවන් විසින් ඇමෙරිකාවට අයත් ඩ්‍රෝන යානයක් බිම හෙළීමට සමත්වූ බව නිවේදනය කරයි.

යේමනයේ හූති කැරළිකරුවන් බිම හෙලු ඇමරිකාවට අයත් ඩ්‍රෝන යානයේ දර්ශන මාධ්‍යයට නිකුත්කර තිබුණු අතර, මිසයිල ප්‍රහාරයක් මගින් නියමුවන් රහිත ඩ්‍රෝන යානය බිම හෙලු බව හූති කැරළිකරුවන් නිවේදනය කරයි.

ඇමෙරිකා ගුවන් හමුදාවටඅයත් එම් කිව් නවය වර්ගයේ ඩ්‍රෝන යානයක් යේමනයේදී අනතුරට ලක්ව ඇති බව ද ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සදහන් කළ අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බවද පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...