*
Friday, March 29, 2024
spot_img

Latest Posts

වතුපිටිවල හා මල්වත්ත කලාප කම්කරුවන් නිට්ටඹුවෙන් වීදි බසී … (VIDEO)

වතුපිටිවල සහ මල්වත්ත අපනයන සැකසුම් කලාපවල සේවක සේවිකාවන් නිට්ටඹුව නගරයේ දැවැන්ත විරෝධතාවක් ආරම්භ කර තිබේ.

මිනීපෙට්ටියක් ද රැගෙන නිට්ටඹුව නගරයට පැමිණි ඔවුන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයෙහි සිට උද්ඝෝෂණයේ නිරත වන්නේ ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් ඉල්ලා අස්වන ලෙස බල කරමිනි.

May be an image of 2 people, people standing, fire and outdoors
May be an image of 10 people, people standing, fire and outdoors

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan