*
Wednesday, May 14, 2025
spot_img

Latest Posts

ඉන්දු-පාකිස්ථාන ගැටළුව පිළිබඳව චීනයෙන් ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉන්දු-පාකිස්ථාන ගැටළුව පිළිබඳව චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශයක් කර තිබෙනවා.

වත්මන් ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීමේ පියවරට මෙන්ම කඩිනම් සාධාරණ විමර්ශනයකට සහාය වන බවයි චීනය පවසන්නේ. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා අද (28) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසුවා.

ඉන්දියාවේ සහ පාකිස්ථාන‍යේ අසල්වැසි රටක් ලෙස, චීනය අපේක්ෂා කරනුයේ දෙපාර්ශ්වය සංයමයෙන් කටයුතු කරමින් එකම දිශාවක ගමන් කරනු ඇති බවයි.

කලාපීය සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට අදාළ ගැටළු, සංවාද හා සාකච්ඡා මගින් විසඳා ගනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ද Guo Jiakun මහතා සඳහන් කළා.

දිනූෂි ධීරසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan