නව නිවාස ව්‍යාපෘතියක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ නගරයේ අඩු ආදාම්ලාභීන් වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීමට චීන ආධාර මත නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය තීරණය කර ඇති අතර චීනය ඒ වෙනුවෙන් ප්‍රදානය කරන මුදල ඩොලර් මිලියන 450 කි .

කොළඹ ස්ථාන 05ක මෙම නිවාස ඉදිකරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම්, ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද මහතා සඳහන් කළ අතර , මේ යටතේ ඉදිකරන නිවාස සංඛ්‍යාව 1,995කි.

අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ ඉදිරි දෙවසර තුළ ව්‍යාපෘතිය අවසන් කරන බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතු මුහුදේ නාවික ගමනාගමනය යළි අත්පත් කර ගැනීමට සෞදි අරාබිය හූතිවරුන්ට එරෙහි මෙහෙයුමකට සැරසෙයි

සටහන: සශිකලා මධුෂාණී ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: යේමනයේ ක්‍රියාත්මක...

අනෝජන්ගේ නඩුව වෙනුවෙන් සිවුපුද්ගල නීතිඥ කණ්ඩායමක් සෞදි අරාබියට …

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

බ්‍රසීල ජනාධිපතිවරණය අද: ලූලා–බොල්සොනාරෝ සටනින් ලතින් ඇමරිකාවේ දේශපාලන දිශාවට බලපෑමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: ලතින් ඇමරිකාවේ...

අහුංගල්ලේ වෙඩිතැබීමක්. පුද්ගලයකු රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක...