මැති ඇමතිවරු තීරු බදු රහිත වාහන ගෙන්වීමට අවසර ඉල්ලා කථානායකට ලිපියක් යවයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 30, කොළඹ (LNW): තීරු බදු රහිත වාහන ගෙන්වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු බොහෝ පිරිසක් කථානායකවරයාට ලිපියක් යොමු කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

ඔවුන්ගේ ඉල්ලීම තමා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන බව කථානායකවරයා සඳහන් කළ අතර, වසර 10කින් මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීමට අවසර ලබාදී නොමැති බව කථානායකවරයා පවසයි.

කථානායකවරයා පවසා සිටියේ, වසර 12කට වඩා පැරණි වාහන බොහෝ පිරිසක් භාවිත කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...