(VIDEO):ඩිලාන් සජිත්ට දුන්න සහතිකය!

කොළඹ LNW: පොහොට්ටු අලි හොර ආණ්ඩුව යටතේ පවත්වන අවසන් මැයි දිනය පැවැත්වෙන අතර ලබන වසරේ මැද මාවතේ ගමන් කරන සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමඟි ජන සන්ධාන ආණ්ඩුව යටතේ එය පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

සම්ප්‍රදායික දේශපාලනයෙන් බැහැර වී විපක්ෂ නායක ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා හැකි ලෙස ජනතාවට සේවය කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන දුර දකින නායකයෙක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ජනතාව බලාපොරොත්තු වෙන නිර්ප්‍රභූ සමඟි ජන සන්ධාන ආණ්ඩුවක් එම කඳවුරට තැනිය හැකි බවද ඔහු කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...