අසත්‍ය ප්‍රකාශයක් ගැන කාදිනල් හිමිපාණන්ගෙන් නිවේදනයක්!

0
449

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 30, කොළඹ (LNW): කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, දේශපාලන පක්ෂයකට ඡන්දය දෙන ලෙසට කළ බව කියන ප්‍රකාශය අසත්‍ය බවයි.

මෙමඟින් කාදිනල් හිමිපාණන් පෙන්වා දෙන්නේ පසුගියදා පාර්ලිමේන්තු විවාදයකදී තමා සම්බන්ධයෙන් ඇතැම් මන්ත්‍රීවරුන් සිදුකළ ප්‍රකාශ අසත්‍ය බවයි.