ඔබත් මතට ඇබ්බැහි වූවෙක්ද?

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 30, කොළඹ (LNW):දුම්කොල හා මධ්‍යසාර නිවාරණ හා වැළැක්වීම පිළිබද සහතිකපත්‍ර මනෝ උපදේශන පාඨමාලාව සාර්ථකව නිමකළ 37 දෙනෙකු සදහා සහතික ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසා සිටියේ, දුම්කොල සහ මධ්‍යසාර භාවිතයෙන් දිනකට මරණ 110ක් සිදුවන බවයි.

මෙම පාඨමාලාව අවසන් කළ 4 වන කණ්ඩායම මෙය බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...

පළාත් හතක ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: පවතින වැසි සහිත කාලගුණ...

නොවැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල ගණන් වෙනස් නොවේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: නොවැම්බර් මාසය සඳහා ගෘහස්ථ...