මඩකලපු කාන්තාවන් ඇමති පිල්ලෙයාන් සහ ගෝලයින්ට සෙරෙප්පුවෙන් ගසා පන්නයි … (VIDEO)

Date:

මඩකලපු ප්‍රදේශයේ මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් විවෘත කිරීම සඳහා පැමිණි රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට ප්‍රදේශයේ ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

අදාළ ව්‍යාපෘතිය සුළු පිරිසකට පමණක් ප්‍රතිලාභ ලැබෙන්නක් බවටත් එයින් ප්‍රදේශයේ ධීවර කර්මාන්තයට අහිතකර බලපෑම් එල්ල වන බවටත් ප්‍රදේශයේ කාන්තාවන් චෝදනා කළ අතර ඔවුන් සහ පිල්ලෙයාන්ගේ ආධාරකරුවන් අතර ගැටුමක් ද හටගෙන ඇත.

එහිදී ප්‍රදේශවාසී කාන්තාවන් පිල්ලෙයාන්ගේ ආධාරකරුවන්ට සෙරෙප්පුවලින් පවා පහරදී පළවා හරින ආකාරය දැකගත හැකිවිය.

ජනතාවගෙන් එල්ල වී ඇති විරෝධය අනුව වත්මන් ආණ්ඩුවේ බොහෝ මැති ඇමතිවරුන් ගම්වලට නොයා කොළඹටම වී සිටින අතර ඉඳහිට හෝ ගමකට යෑමට තැත් කරන යමෙක් වේ නම් ඔවුන්ට අත්වන්නේ පිල්ලෙයාන්ට මේ අත්වූ ඉරණම ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...