ජනමාධ්‍යයට කණකොකා ද ?

Date:

ජනමාධ්‍ය නිදහස යනු ප්‍රජාතන්ත්‍රවාදී රටක අති මූලික අංගයකි.. එසේම ජනතාවාදී ජනමාධ්‍යයක මෙහෙවර පවත්නා ආන්ඩු ප්‍රශ්න කරමින් නිසි තොරතුරු ජනතාවට දැන ගැනීමට ඉඩහසර සැලස්වීමයි.

මෙහිදී ඒ කාර්යභාරයේ නියුතු රජයේ මාධ්‍ය හැඳුනුම්පත ඇති රැකියාවට මාධ්‍යකරණයේ නියැලෙන්නන් සේම ප්‍රතිපත්තියක් ලෙස එකී හැඳුනුම්පත නොගන්නා විකල්ප නිදහස් මාධ්‍යවේදීන් ද සිටිය හැකිය.. ඇමති නලින්ද කියන ආන්ඩුවේ මේ ක්‍රමවේදය තුලින් දෙවනුව සඳහන් කල කොටසට දොර වැසේ..

මෙහිදී ආන්ඩුවේ උත්සාහය ද තමන්‍ට හිසරදයක් වන මාධ්‍යකරණය බිත්තියෙන් එපිට තැබීම ද විය හැකිය..

මුලින් ජනතාවාදී වන දේශපාලන බලවේග රාජ්‍ය බලය ගත්පසු තමන් සිටි පෙර ස්ථාවරයට සම්පූර්ණයෙන්ම වෙනස් අස්ථානයකට ගමන් කිරීම පසුගාමී සමාජ දේශපාලන සන්දර්භයක පොදු ලක්ෂණයකි …

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් තව දුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : පූජ්‍ය බලංගොඩ කස්සප...

”අඳුර දුරු කළ හැකි මඟ” කළු ජනවාරියේ සැමරුම සංවාද ගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ඝාතනයට සහ අතුරුදන්කිරීමට ලක්කළ මාධ්‍යවේදීන්ට තවමත් යුක්තිය ඉටු...

ඔබගේ ගෙළෙහි සුවඳ විලවුන් තැවරීම අවදානම්ද ?

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : වර්තමානයේ කතාබහට ලක්වන බෙල්ලේ...