ජනමාධ්‍යයට කණකොකා ද ?

ජනමාධ්‍ය නිදහස යනු ප්‍රජාතන්ත්‍රවාදී රටක අති මූලික අංගයකි.. එසේම ජනතාවාදී ජනමාධ්‍යයක මෙහෙවර පවත්නා ආන්ඩු ප්‍රශ්න කරමින් නිසි තොරතුරු ජනතාවට දැන ගැනීමට ඉඩහසර සැලස්වීමයි.

මෙහිදී ඒ කාර්යභාරයේ නියුතු රජයේ මාධ්‍ය හැඳුනුම්පත ඇති රැකියාවට මාධ්‍යකරණයේ නියැලෙන්නන් සේම ප්‍රතිපත්තියක් ලෙස එකී හැඳුනුම්පත නොගන්නා විකල්ප නිදහස් මාධ්‍යවේදීන් ද සිටිය හැකිය.. ඇමති නලින්ද කියන ආන්ඩුවේ මේ ක්‍රමවේදය තුලින් දෙවනුව සඳහන් කල කොටසට දොර වැසේ..

මෙහිදී ආන්ඩුවේ උත්සාහය ද තමන්‍ට හිසරදයක් වන මාධ්‍යකරණය බිත්තියෙන් එපිට තැබීම ද විය හැකිය..

මුලින් ජනතාවාදී වන දේශපාලන බලවේග රාජ්‍ය බලය ගත්පසු තමන් සිටි පෙර ස්ථාවරයට සම්පූර්ණයෙන්ම වෙනස් අස්ථානයකට ගමන් කිරීම පසුගාමී සමාජ දේශපාලන සන්දර්භයක පොදු ලක්ෂණයකි …

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වේගවත් වර්ධනයක් – NPP බැංකු හා මූල්‍ය සංසදය පවසයි

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ කුරුණෑගල...

කළුතර නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩි තැබීමකින් පුද්ගයෙක් මරුට.බිරිඳට තුවාල!

කොළඹ LNW:කළුතර, නාගොඩ ප්‍රදේශයේ පිහිටි අවන්හලක් ඉදිරිපිටදී අද (9)...

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව භාරදීම අද!

කොළඹ LNW:කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග...

රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ යුද්ධ හමුදාපති!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : ඔක්තෝබර් 10 වැනි...