(VIDEO):වෘත්තීය සමිති නායක T.B.ඉලංගරත්න ශූරීන්ගේ ගුණ සැමරේ!

කොළඹ LNW:වෘත්තීය සමිති නායක T.B ඉලංගරත්න ශූරීන්ගේ ගුණ සැමරේ.

වෘත්තීය සමිති නායකත්වයෙන් දේශපාලනයට පිවිසි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකිරීමේ පුරෝගාමීයකු වූ T.B. ඉලංගරත්න ශූරීන්ගේ පිළිරුවට උපහාර දැක්වීම අද (01) පෙරවරුවේ සිදු කෙරුණා..

1977දක්වා බණ්ඩාරනායක රජයෙහි කම්කරු, ආහාර වෙළද ,මුදල් සුවදේශ රාජ්‍ය පරිපාලන ඇමැති ධූරය දරමින් මැයි දිනය නිවාඩු දිනයක් කර කම්කරු අයිතීන් සුරක්ෂිත කළ ,කම්කරු සමිති අයිතිය තහවුරු කළ,කම්කරුවන් වෙනුවෙන් කැප වූ නායකු ලෙසයි ඉලංගරත්න ශූරීන් හඳුනාගන්නේ.

එතුමා සාහිත්‍යධරයෙකු මෙන්ම ගත්කතුවරයෙකුද,මානව හිතවාදියෙකුද ලෙස දැක්වෙනවා.

කොළඹ පෙරහර මාවතේ පිහිටි එතුමාගේ පිළිරුවට උපහාර දැක්වීමට හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හිටපු අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ නාමල් රාජපක්ෂ, මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්විය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිතගේ සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමේ පෙත්සම විභාගයට දින නියම වෙයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නඳුන් චින්තක වික්‍රමරත්න...

ජනක මහබෙල්ලනගේ ‘සංගායනා’: මිනිස් විජිතයක ක්ෂූද්‍ර සමාධිය

නාඳුනන්නකුගේ පිටුපස මිතුරෙකු සිටිය හැකිය. බැලූ බැල්මට පෙනෙන්නේ නාඳුනන්නා...

කොබෙයිගනේ පොලිස් ස්ථානයේදී සැකකරුවෙකු මියයාම: පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කොබෙයිගනේ පොලිස් ස්ථානයේ...