සබරගමුව සරසවියේ සිසුවාගේ මරණය පිළිබඳ පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක

හදිසියේම සබරගමුව සරසවියේ සිසුවෙකු මියයෑම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නවක වදය හේතුවෙන් එම මරණය සිදුව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන තොරතුරු සම්බන්ධයෙන් ද, අවදානය යොමු කරන බවත්,එවැනි සිදුවීමක් හේතුවෙන් මරණය සිදුව ඇතැයි අනාවරණය වුවහොත්, ඊට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත්, අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කළේ ය. සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ දෙවැනි වසරේ සිසුවෙක් මෙලෙස මියගොස් තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...