පෙසප මැයි දින රැළියේ විශේෂ අවස්ථා! (PHOTOS)

කොළඹ LNW: පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරන ලද මැයි දින පෙළපාලිය සහ රැළිය පක්ෂ සාමාජිකයින් සහ සුභ පතන්නන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විය.

පෙළපාලිය මරදාන වයිට් පිටියෙන් ආරම්භ වී කොළඹ හයිඩ් පිටිය කරා පැමිණි අතර අනතුරුව රැළිය ආරම්භ විය.

“අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට – නැටවෙන ආණ්ඩුවට එරෙහි, වැඩකරන ජනතා බලයක්!” තේමාවෙන් සංවිධනය කර තිබුණු එම මැයි දින රැළියේ ප්‍රධාන දේශනය පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව විසින් සිදුකරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

Breaking : දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට!

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ...

PSTA සහ OCA පනත්වලට එරෙහිව ජන අරගල ව්‍යාපාරයෙන් විරෝධතාවක් – පාර්ලිමේන්තුවේ පිවිසුම අසලටම යයි (PHOTOS)

කොළඹ LNW:රජය විසින් ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...