සටහන: සශිකලා මධුෂාණි
මැයි 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හෝමූස් සමුද්ර සන්ධිය හරහා ආරක්ෂිතව ගමන් කිරීම සඳහා ඉරානයට ගාස්තු හෝ වෙනත් ගාස්තු ගෙවීම සම්බන්ධයෙන් ඇමරිකාව නැවු සමාගම් වලට අනතුරු අඟවා තිබේ.
එක්සත් ජනපද විදේශ වත්කම් පාලන කාර්යාලය විසින් ඊයේ(01) දිනයේදී විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, හොමුස් සමුද්ර සන්ධිය හරහා ගමන් කිරීම වෙනුවෙන් ඉරානයට ගාස්තු හෝ වෙනත් ගාස්තු ගෙවන නැව් සමාගම් වලට සම්බාධක පනවන බවයි.
එක්සත් ජනපද-ඉරාන සටන් විරාම සාකච්ජාවන් මේ වන විට ඇණහිට ඇති අතර සමුද්ර සන්ධියේ එක්සත් ජනපද නාවික අවහිර කිරීම තුන්වන සතියටත් අඛණ්ඩව ක්රියාත්මක කෙරේ,

