දිනයක් එනතුරු බලා සිටින ආචාර්යවරු

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාව සඳහා අද (02) දිනය තුළ දිනයක් ලැබෙනු ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසයි . එම සාකච්ඡාවෙන් අනතුරුව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් පැවසීය .

“උසස් පෙළ ප්‍රශ්න පත්‍ර අධීක්ෂණ කටයුතු සඳහා මේ වනවිට විශ්වවිද්‍යාල ආචාර්යවරු සමග සාකච්ඡාවක් විශේෂයෙන්ම ජනාධිපතිවරයා සමග ඉල්ලා සිටියා. ඒ රැස්වීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම්දීලා තියෙනවා අද දිනයේ මේ සම්බන්ධයෙන් දිනයක් අපට ලබාදෙන බවට.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිරිඳිවැලදී හමු වූ රු.මි 22.5ක ‘අයිස්’..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ LNW : කිරිඳිවැලදී රුපියල් මිලියන...

ආරණ්‍ය සේනාසනයක සැඟව සිටි ඥානසාර හිමි අත්අඩංගුවට !

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්...

සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරමින් නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්!

කොළඹ LNW:නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා...