වාණිජ බැංකුවල අද විනිමය අනුපාත මෙන්න!

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතින බවට මෙරට ප්‍රධාන වාණිජ බැංකුවල අද (02) දින විනිමය අනුපාත ලැයිස්තු වලින් පැහැදිලි වෙයි.

මහජන බැංකුවේ විනිමය අනුපාත අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 311.59 ලෙසත් විකිණුම් මිල රු. 330.29 ලෙස ඉකුත් සතියට සාපේක්ෂව නොවෙනස්ව පවතී.

කොමර්ෂල් බැංකුවේ විනිමය අනුපාත අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 309.29 සිට රු. 310.05 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකිණුම් මිල රු. 327.50 ලෙස නොවෙනස්ව පවතී.

සම්පත් බැංකුවේ විනිමය අනුපාත අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 314 සහ විකිණුම් මිල රු. 328 නොවෙනස්ව පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිරිඳිවැලදී හමු වූ රු.මි 22.5ක ‘අයිස්’..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ LNW : කිරිඳිවැලදී රුපියල් මිලියන...

ආරණ්‍ය සේනාසනයක සැඟව සිටි ඥානසාර හිමි අත්අඩංගුවට !

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්...

සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරමින් නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්!

කොළඹ LNW:නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා...