රන් මිළ පහළට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (02) දිනයේ රන් මිලෙහි සීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබෙන බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි.

පසුගිය සතියේ රන් මිලට සාපේක්ෂව මෙම සතියේ මේ වන විට රන් මිල තවත් අඩු වී ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.

නව රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.638,260.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,520.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.182,150.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,650.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.165,150.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,710.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.157,650.00

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපරාජිත කොළඹ දකුණට පරාජයක් – චනුල්ගේ තුන් ඉරියව් දස්කම් වලින් මහනුවරට පහසු ජයක්

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන අවුරුදු...

ටේලර් ස්විෆ්ට් ට මල් ආකරයක වැදුණු මංගල සීනු!

සටහන – පුලී අගෝස්තු 25, කොළඹ (LNW): "Your English teacher and...

ආඬිඅම්බලම ගොවිජන සේවා නිලධාරීන් දෙදෙනෙක් අල්ලස් ගන්න ගිහින් කොටුවෙයි!

කොළඹ LNW: ආඬිඅම්බලම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය...