ප්‍රවීන සටන් නළු විල්සන් කරු සමුගනී !

Date:

ප්‍රවීන රංගන ශිල්පී විල්සන් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 79 හැවිරිදි වියේ පසුවිය.

සිංහල සිනමාවේ සටන් නළුවෙකු ලෙස ජනාදරයට පත් වූ කරුණාරත්න මහතා ප්‍රකට වූයේ විල්සන් කරු යන නමිනි.

1974 වසරේදී හදවත් නැත්තෝ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි කරුණාරත්න මහතා චිත්‍රපට 250 කට අධික ප්‍රමාණයකට රංගනයෙන් දායක විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...